රුසියානු සන්නිවේදන නියාමක පවසන්නේ, එරට මාධ්‍ය කිහිපයක් ෆේස්බුක් සහ ගූගල් සමාගම් ජාලවලට පිවිසීම අවහිර කිරීමට ප්‍රතිචාර ලෙස මේ තීරණය ගත් බවයි.
මීට දින කිහිපයකට පෙර රුසියානු මාධ්‍ය වන ආර්.ටී. ස ආර්.අයි.ඒ වෙත පිවිසීම අවහිර කිරීමට ෆේස්බුක් සහ ගූගල් සමාගම් බලධාරීන් තීරණය කළේය.
ඊට ප්‍රතිචර ලෙස රුසියානු සන්නිවේදන නියාමක විසින් එරට වැසියන්ට ෆේස්බුක් සහ ට්විටර් අවහිර කරනු ලැබීය.