කැනඩා හමුදාවේ හිටපු සාමාජිකයෙකු වන 40 හැවිරිදි චාලි නමින් හඳුන්වන මොහු මේ වන විට යුක්රේනය වෙනුවෙන් සටනට එක්ව සිටන බවයි, වාර්තා වන්නේ. කිලෝමීටර් 3.2 ක දුරකට වුවද සාර්ථක ඉලක්කයක් ගතහැකිවීම, චාලිගේ විශේෂත්වයයි. ඔහු සමග කැනඩා සෙබලුන් පිරිසක් ද මේ වන විට යුක්රේනයකට පැමිණ ඇති බවයි, වාර්තා වන්නේ.