ඒ අමෙරිකාව ද ඉන් ඉවත්වීමත් සමගයි. මීට අදාළ ලිපි ලේඛනවලට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊයේ අත්සන් කළ බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අමෙරිකාව පසුගිය මාසයේ එම සම්මුචතියෙන් ඉවත් විය.
1987 වසරේ මෙම ගිවිසුමට එළඹුනේ න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට සහ එවැනි යුද්ධයක දී යුරෝපා රටවලට සිදුවන බලපෑම අවමකර ගැනීමේ අරමුණෙන්. එහිදී රටවල් දෙකම කිලෝ මීටර 500 සිට 5,500 දක්වා දුර එල්ල කළ හැකි මිසයිල අත්හදා බැලීම, නිෂ්පාදනය හා ළඟ තබා ගැනීමෙන් වැළැකී සිටියා.