රුසියානු ආරක්ෂක අංශ පවසන්නේ, කළු මුහුදේ පිහිටි ගෑස් නිෂ්පාදන වේදිකාවකට යුක්රේන හමුදාව විසින් එල්ල කරන ලද ප්රහාරයන්ට ප්රති ප්රහාරයක් ලෙස මෙය සිදු කළ බවයි.
එමෙන්ම, රුසියානු හමුදාව කර්කිච් ඇතුළු ප්රදේශ රැසකට ද මේ වන විට අඛණ්ඩව ප්රහාර එල්ල කරමින් සිටින බවයි වාර්තා වන්නේ.