සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඇය සඳහන් කර සිටියේ, ඉතා හොඳ ද්වීපාර්ශ්වීය සහයෝගයක් තායිවානයෙන් හිමිවූ බවයි.
එසේම ඇයට සහ දූත පිරිසට තායිවානයෙන් ඉහළ පිළිගැනීමක් ලැබුණු බවද, පෙලෝසි සඳහන් කළා. තායිවානය සම්බන්ධයෙන් චීනයේ මැදිහත්වීම පිළිබඳව ඇය සිය කනස්සල්ල පල කළාය.
චීනය සමග ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත්, ඇය ප්රකාශ කළාය.