තායිලන්තයේ පිපිරීම් මාලාවක්...

අගෝ 17, 2022

    දකුණු තායිලන්තයේ ස්ථාන 17ක පිපිරීම් සහ ගිනිගැනීම් සිදුව ඇතැයි වාර්තා වනවා.

    ඉන් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පළාත් තුනක් ඉලක්ක කරගනිමින් බෝම්බ පිපිරීම් සහ ගිනිගැනීම් සිදුවී තිබෙනවා. ප්‍රහාරවල වගකීම කිසිවෙකු මෙතෙක් බාරගෙන නැහැ. මැලේෂියා - තායිලන්ත දේශසීමා ආශ්‍රිතව දශක ගණනාවක සිට මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා පවතින බවයි, එරට ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ.

    Latest News