එම රටවල ඔක්තෝබර් මැද භාගයේ සිට බොහෝ විට සීත කාලගුණයක් හට ගන්නා නමුත්, මේ වසරේ එය මුළුමනින්ම වෙනස් වී ඇති බවයි, බලධාරීන් පවසන්නේ. මේ තත්වයත් සමග ජනතාව දැඩි පීඩාවකට පත්ව තිබෙනවා. ලැව්ගිනි හා නියං තත්වයක් හට ගැනීමේ අවදානමක් ද, පවතින බවටයි, කාලගුණ අංශ අනතුරු අඟවා ඇත්තේ. මිනිසුන්ගේ ඇතැම් ක්රියාකාරකම් දේශගුණික විපර්යාසවලට මූලික හේතුවක් බව, කාලගුණ අංශ වැඩිදුරටත් පෙන්වා දෙනවා