බ්රෙක්සිට් කි්රයාවලිය අවසන් කිරීම සම්බන්ධයෙන් අග්රාමාත්ය තෙරේසා මේ, ලබන සතියේදී පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට ද නියමිතයි. එය සම්මත කිරීමට මන්තී්රවරුන් සමත් වුවහොත් බ්රෙක්සිට් කි්රයාවලිය අවසන් කිරීම සඳහා ඉදිරි මැයි 22 වැනි දින දක්වා කල් ලබා දීමට එම සංගමය තීරණය කර තිබේ.