එය ජනගහනයෙන් 11.4% ක්. පූර්*ව දියවැඩි තත්වයෙන් පෙලෙන්නන්ගේ සංඛ්‍යාව මිලියන 136 ක් බවද, තහවුරු වී තිබෙනවා.
ඉන්දියාවේ දියවැඩියාවෙන් පෙලෙන්නන්ගේ සංඛ්‍යාව මිලියන 101 ක් දක්වා ඉහළ ගොස් ඇති බව, අලුත්ම සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙනවා.