රුසියානු හමුදාවට එරෙහිව ක්‍රියාත්මක කර ඇති ප්‍රතිප්‍රහාරවලදී මෙම ජයග්‍රහණය ලබාගත් බවයි ඔවුන් පවසන්නේ. යුක්රේන හමුදා යළි අත්පත් කරගත් ප්‍රදේශවල ජය සමරන අයුරු විදෙස් මාධ්‍ය ද වාර්තා කර තිබුණා. ඉකුත් සෙනසුරාදා ප්‍රතිප්‍රහාර ආරම්භ කිරීමෙන් පසු යුක්රේනය ප්‍රධාන කලාප තුනක් යළි අත්පත් කරගත් පළමු අවස්ථාව මෙයයි.