ස්ලෝවේනියාව බිලිගත් ජල රකුසා

අගෝ 07, 2023

    ස්ලෝවේනියාවට බලපා ඇති ජලගැලීම් හේතුවෙන්, තිදෙනෙකු මියගොස් තිබෙනවා.

    ඉන්, යූරෝ මිලියන 500 කට වැඩි හානියක් සිදුව ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ. ජලගැල්මෙන් දහස් සංඛ්‍යාත පිරිසකට තම නිවාසවලින් ඉවත් වීමට සිදුව තිබෙනවා.

    අවතැන් වූවන් බෝට්ටු සහ හෙලිකොප්ටර් යොදා ගනිමින් ආරක්ෂිත කඳවුරු කරා රැගෙන ගියා. ස්ලෝවේනියාවේ භූමියෙන් තුනෙන්-දෙකක ප්‍රමාණයකට ගංවතුරින් බලපෑම් එල්ල වී තිබෙනවා. එරටින් මෙතෙක් වාර්තා වූ විශාලතම ස්වභාවික ආපදාව මෙය ලෙසයි විදෙස් මාධ්‍ය හඳුන්වා දෙන්නේ.

    Latest News