අග්රාමාත්යවයරයා මෙසේ පැවැසුවේ, අංක 10 ඩවුනිං වීදියේ අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.
බ්‍රිතාන්‍යයේ බලයේ සිටින්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ බලයේ සිටින පක්ෂයේ නායකයායි.
44 හැවිරිදි ඉන්දීය සම්භවයක් ද ඇති සුනාක් සහ කොන්සවර්ටිව් පක්ෂය ජනතා අප්‍රසාදයට පත් වී සිටින බැවින්, විපක්ෂය වන කම්කරු පක්ෂයට මෙවර මහ මැතිවරණයෙන් ජය හිමිවනු ඇතැයි විශ්වාස කෙරේ.
පසුගිය දා බ්‍රිතාන්‍යයේ අතුරු මැතිවරණයක් පැවැත්විණි. එයින් ද ජයග්‍රහණය කළේ කම්කරු පක්ෂයයි.