2020 දී මේ තත්වය යම් තරමකින් පාලනය කළ හැකි බව ද පැවසේ.
මේ බව වාර්තා වූයේ ලෝක වෙළඳ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකයි.
එම වාර්තාවට අනුව, වසරේ ගෝලීය වෙළඳ සංවර්ධන අනුපාතය සියයට 2.6 ක් වේ. ඉදිරි වසරේ එය සියයට 3 ක අගයක් ගන්නා බව ද පැවසේ.
2018 වසරේ එම අගය සියයට 8 කින් වාර්ධනය වී තිබිණ.