ජනපති පාපැදියෙන් සංචාරයක (ඡායාරූප)

නොවැ 08, 2018

    ඊජිප්තු ජනාධිපති, අබ්දෙල් ෆාටා අල්-සිසි ෂාම් අල්-ෂික් නගරයේ පාපැදියෙන් සංචාරය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කිර තිබේ.

    ජර්මනියේ බර්ලින් නුවර පැවති ජී20 සමුළුවට සහභාගිවි ජනාධිපතිවරයා වී ෂාම් අල්-ෂීක් අන්තර්ජාතික ගුවන්තොටුපොලන් පැමිණිමෙන් පසු මෙසේ පාපැදියෙන් සංචාරය කර ඇත.
    පසු ඔහු, නොවැම්බර් 03 දින සිට 06 දින දක්වා පැවැත්වෙන දෙවන ලෝක තරුණ සමුළුවට සහභාගි වීම සඳහා පිටව ගොස් තිබේ.ඔහු අල්-සිසි ෂාම් අල්-ෂික් නගරයේ පාපැදියෙන් සංචාරය කර තරුණ සමුළුවට ඇති සුදානම පරික්ෂ කර ඇත.

     859077 0 1.jpg dddd

    Last modified on බ්‍රහස්පතින්දා, 08 නොවැම්බර් 2018 12:27

    Latest News