අධික උෂ්ණත්වයෙන් බිහාරායේ 92 ක් මරුට

ජූනි 21, 2019

    ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයට පසුගිය දින 4 හි බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයෝ 92 දෙනෙක් ජිවිතක්ෂයට පත් වෙති.

    මේ පිළිබඳව ඉන්දීය රජය උපදෙස් නිකුත් කර ඇත.

    දියරමය ද්‍රව්‍ය බහුලව පානය කරන ලෙසත් ඉදිකිරීම් කටයුතු නතර කරන ලෙසත් ප්‍රාන්ත බලධාරීන් ජනතාවට දැනුම් දී තිබේ.

    අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පාසල් ලබන 22 වැනි දින දක්වා වසා දැමීමට ද පියවර ගෙන ඇත.

    Last modified on ඉරිදා, 22 දෙසැම්බර් 2019 18:48

    Latest News