ඒ ස්ටීවන් වෙබර් නමැති අමෙරිකානු ජාතිකයෙක්. සිය පෙම්වතිය සමග නිවාඩුවක් ගත කිරීම සඳහා ටැන්සානියාවට ගොස් ඇති මොහු එරට දූපතක් ආශ්‍රිත මුහුදේ දී දියයට කිමිදෙමින් ඇයට විවාහ යෝජනාව සිදුකිරීමට උත්සහ දරා ඇති තිබේ. කෙසේ වෙතත් එම උත්සාහය අසාර්ථක වීමෙන් ඔහු මියගොස් තිබේ.