ඉන්දීය සිනමාවේ 'ඩිස්කෝ සංගීත රජු' ලෙස සැලකෙන බප්පි ලහිරි අද අභාවප්‍රාප්ත විය. මුම්බායි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගිය බවයි, ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 69ක්.

Latest News