අද (29) දින ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් සිදුව තිබෙනවා.
ඉන්දියාවේ කාෂ්මීර නිම්නයේ අද උදේ රිච්ටර් මාපාංක 4.9 ක සහ 4.8 ක භූ කම්පන දෙකක් සිදුව තිබෙනවා.
ජපානයේ ඉබරාකි ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තායිවානයේ යිලාන් පළාතේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව එරට කාලගුණික මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා.
චීනයේ සිචුවාන් පළාතේ මුලී ප්‍රාන්තයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිවූ බව චීන භූ කම්පන සම්බන්ධයෙන් තොරතුරු නිකුත්කරන මධ්‍යස්ථානය පවසනවා.
පැපුවා නිව්ගිනියාවේ සිදුවූ දැවැන්ත නායයාමෙන් පුද්ගලයින් 670 දෙනෙකු පමණ මියගොස් ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සැකපළ කර තිබෙනවා.
තායිවානයේ නැගෙනහිර හුවාලින් ප්රාන්තයට ඔබ්බෙන් වූ ප්රදේශයේ ප්රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

ඉන්දුනීසියාවේ, බාලි සහ ලොම්බොක් දුපත්වලට උතුරින් වූ ගැඹුරු මුහුදේ අද (29) අලුයම රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රබලත්වයෙන් යුත් ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබෙනවා.

පැනමාවේ, ඔබල්ඩියා ප්‍රදේශයේ රික්ටර් මාපාංක 6.6ක භූකම්පනයක් සිදුව තිබෙනවා.

කතරගම, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සුළු භූකම්පනයක් සිදුව තිබෙනවා.

Latest News