ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව අද (25) අලුයම රික්ටර් පරිමාණ ඒකකයේ 7.3ක ප්‍රබලතාවයකින් යුතු භූකම්පනයක් හටගෙන තිබෙනවා.

හම්බන්තොට මුහුදු සීමාවේ අද (24) අලුයම භූ කම්පනයක් හටගෙන ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා.

කොළඹ සහ බස්නාහිර පළාතේ භූ කම්පන ඇතිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව පේරාදෙණිය විශ්වවිද්යානලයේ භූ ගර්භ විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුළ සේනාරත්න මහතා පවසනවා.

ඇෆ්ගනිස්ථානයේ රිච්ටර් මාපක 6.5 ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

සොලමන් දූපත් රාජ්‍යය ප්‍රබල භූමි කම්පාවක් හටගෙන තිබෙනවා. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ සටහන් වූයේ ඒකක 7.0 ක් ලෙසය.

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ ඇති වූ භූමි කම්පාවෙන් මේ වන විට 162 දෙදෙනෙකු මියගොස්, 300 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව, එහි ආණ්ඩුකාර රිද්වාන් කමිල් පවසනවා.

බදාදා රාත්‍රියේ ඊසානදිග ජපානයට රිච්ටර් පරිමාණයේ ඒකක 7.3ක දැවැන්ත භූ කම්පනයක් සිදුව තිබේ.

අද අලුයම් කාලයේ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්නයේ රිච්ටර් මාපක ඒකක 6.8 ක ප්‍රබල භූමි කම්පාවක් හට ගෙන ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපත් ආසන්නයේ අද උදෑසන භූ කම්පනයක් සිදුව තිබේ. එය රික්ටර් පරිමාණයේ දැක්වෙන්නේ 6.2ක අගයක් ලෙයි.

මුහුද යට පිහිටි ගිනිකන්දක් සක්‍රිය වීමෙන්, සුනාමි තත්වයක් ඇති වී තිබේ.

Latest News