ඔමික්‍රෝන් කොවිඩ් නව ප්‍රභේදය, යළි ආසාදනය වී‍මේ ඉහළ අවදානමක් පැවතිය ද එම ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය තරම් දරුණු නොවන බවට නවතම පර්යේෂණවලින් හෙලි වී ඇතැයි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී, ටෙඩ්‍රෝස් ඇඩනම් ගෙබ්‍රියේෂස් පවසනවා.

ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයෙකු ප්‍රථම වරට මෙරටින් හඳුනා ගෙන තිබේ.

Latest News