2024 අගෝස්තු 25 වන දින රියාද් හි සෞදි අරාබියේ අධ්‍යාපන අමාත්‍යාංශයේදී සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපති ඕමාර් ලෙබ්බේ අමීර් අජ්වාඩ් සෞදි අරාබි රාජධානියේ අධ්‍යාපන අමාත්‍ය යූසෙෆ් බින් අබ්දුල්ලා අල්-බෙන්යන් විසින් පිළිගනු ලැබීය.

සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඔමාර් ලෙබ්බේ අමීර් අජ්වාඩ් මහතා 2024.08.14 දින රියාද් හි පිහිටි විදේශ අමාත්‍යාංශ මූලස්ථානයේදී සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අඩෙල් අල්-ජුබෙයිර් මහතා හමුවිය.

Latest News