අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊශ්‍රායලයට පැමිණ තිබෙනවා.

ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේ ඩුබායි හි පැවැත්වෙන COP 28 දේශගුණික සමුළුවට සහභාගි නොවීමට තීරණය කර තිබෙනවා. උන්වහන්සේගේ පෙනහළු අසාදනයක් ඊට හේතුව බවයි වතිකානය පවසන්නේ.
ගාසා තීරයේ අතරමංව සිටි ශ්රී ලාංකිකයන් 4 දෙනෙකු, නිරුපද්රිතව පසුගියදා මෙරටට පැමිණියා. විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් අංශය, ඔවුන් ආපසු ගෙන්වා ගැනීමට පහසුකම් සලසනු ලැබුවා.
වතිකානයේ ශාන්ත පීටර් චතුරස්රයට නිල නත්තල් ගස අද රැගෙන ආවා. වයඹදිග ඉතාලියේ අති රමණීය Cottain ඇල්ප්ස් කඳුකරයේ Maira නිම්නයේ වැඩුණු වසර 56 පැරණි ගසක් මෙවර නත්තල් ගස ලෙස තෝරාගෙන තිබුණා.
ඊශ්රායලය හා හමාස් සංවිධානය අතර සිව් දින සටන් විරාමයේ එකඟතාවන්ට අනුව, හමාස් සංවිධානය, ඊශ්රායල ප්රාණ ඇපකරුවන් 14 දෙනෙකු සහ විදේශීය ජාතිකයින් තිදෙනෙකු නිදහස් කර තිබෙනවා. ඒ අය අතර, ඊශ්රායල සහ අමෙරිකානු ද්විත්ව පුරවැසි භාවය හිමි සිව් හැවිරිදි කුඩා දැරියකද වනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඊයේ ප්‍රහාරක ජෙට් යානයක් පැදවූවා.

ඉන්දියාවේ කඩා වැටුණු උමං මාර්ගයක සිර වී සිටින කම්කරුවන් 41 දෙනා මුදා ගැනීමේ කටයුතු යළි ප්‍රමාදවී ඇති බව, එරට බලධාරීන් පවසනවා.

මේ වන විට ළමයින් සඳහා ලොව භයානකම ස්ථානය ගාසා තීරය බව, ළමුන් සඳහා වන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය ප්‍රකාශ කරනවා.
පිලිපීනයේ දී පැවති මාස්ටර් මලල ක්රීඩා උළෙලේ දී මෙරටට රන් පදක්කම් දෙකක් දිනා දීමට විශ්රාමික බන්ධනාගාර නිලධාරිනියක් සමත්ව තිබෙනවා.
චීනය ලොව නවීනතම සහ එතෙක් මෙතෙක් වේගවත්ම අන්තර්ජාල සම්බන්ධතාව එළිදැක් වූ බව පවසනවා. ඒ අනුව මෙම සම්බන්ධතාව හරහා තත්පරයට ගිගාබිට් 1,200 ක් එනම් තත්පරයට ටෙරාබිට් 1.2ක වේගයකින් දත්ත සම්ප්රේෂණය කළ හැකි බව චීනය සඳහන් කරනවා.
ඉකුත් ඔක්තෝබර් 7 වැනි දින හමාස් ප්රහාරයෙන් පසු අල් ෂිෆා රෝහලට ඊශ්රායල ප්රාණ ඇපකරුවන් රැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ඊශ්රායල හමුදාව නිකුත් කර තිබෙනවා.
ඩොමිනිකානු රාජ්‍යයට බලපා ඇති අධික වැසි හේතුවෙන් 21 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් දහස් ගණනක් අවතැන්ව සිටින බවයි වාර්තා වන්නේ.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සමඟ රාජ්‍ය නායක හමුවට එක්වෙයි.

මෙරට ආරම්භක නව්‍ය ව්‍යාපාර (Startups) පෝෂණය කිරීම, අනුග්‍රහය දැක්වීම සහ සවිබල ගැන්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ
නියෝජිතායතනය (ICTA) අඛණ්ඩව දෙවන වසරටත් සීමාසහිත බ්‍රැන්ඩික්ස් ඇපරල් සමාගම සමඟ අත්වැල් බැඳ ගනී.

ඉන්දියාව, සිවුවැනි වරටත් ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

ගාසා තීරයේ අල් ෂිෆා රෝහලේ රැඳී සිටින හමාස් සංවිධානයේ ක්රිෂයාකාරීන්ට එරෙහිව හමුදා මෙහෙයුම් දැඩි කරන බව ඊශ්රාායලය පවසනවා. ඊශ්රාායල හමුදා ප්රහහාරවලින් රෝගීන් සහ එහි අවතැන්ව සිටින පිරිස් දැඩි භීතියට පත්ව සිටින බවයි වෛද්යහවරුන් පවසන්නේ.

උතුරු ඉන්දියාවේ උමං මාර්ගයක් කඩා වැටීමෙන් ඒ තුළ කම්කරුවන් 40 දෙනෙකු සිර වී සිටින බව, ඉන්දීය මාධ්ය වාර්තා කරනවා.
ගාසා තීරයේ විශාලතම රෝහල වන "අල් - ෂිෆා" සුසාන භූමියකට ආසන්න බව, ලෝක සෞඛ්ය සංවිධානය අනතුරු අඟවනවා.
අයිස්ලන්තයේ Fagradal ගිනි කන්ද පුපුරා යාමට ආසන්නයි ! පැය 48 ක් තුළ භූමිකම්පා 1,485 ක් පමණ සිදුවී තිබෙනවා.
ගාසා නගරයේ අල් ෂිෆා රෝහල තවදුරටත් රෝහලක් ලෙස ක්රිායාත්මක නොවන බව ලෝක සෞඛ්යෝ සංවිධානය පවසනවා. රෝහල අවට ප්ර.දේශය නිරන්තරයෙන් වෙඩිතැබීම් සහ බෝම්බ ප්ර්හාර එල්ල වීම හේතුවෙන් අවදානමක් තත්වයක පවතින බවයි එම සංවිධානය කියා සිටින්නේ.

Latest News