ඒ අනුව ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු ඩොලරයක රුපියලේ අගය 200.46 ලෙස සටහන්ව ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද අමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 200.46 ක් ලෙසත් ගැණුම් අගය රුපියල් 193.95ක් ලෙස දැක්වේ.
මේ වසරේ ජනවාරි 1 වැනි දින සිට අප්‍රේල් මස 3 වැනි දින දක්වා අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.9කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.
මේ අතර, බොරතෙල් මිල ගණන් ද පහත වැටෙමින් තිබේ.