කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු මැද, මධ්යම සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්රී කාලයේ දී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.