කොළඹ ජල හා අපජලය කළමණාකරණ පද්ධතියේ වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් කොළඹ 05 සහ කොළඹ 06 ප්‍රදේශවල ජල සැපයුම හෙට දිනයේ අත්හිටුවීමට නියමිතයි.
ගම්පහ සහ යක්කල ප්‍රදේශවලට අද පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.
මහනුවර ප්‍රදේශ කිහිපයකට අද (09) දිනයේ පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
අද (27) දිනයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 8ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට අද (05) රාත්‍රි 8.00 සිට හෙට පෙරවරු 10.00 දක්වා පැය 14 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි.
කටුනායක සහ ඒකය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (09) පස්වරු 4.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (08) දිනයේ පෙරවරු 08.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ලබන 8 වැනි සෙනසුරාදා පෙරවරු 8.00 සිට එදිනම මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 16ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.
අඹතලේ ජල පවිත්‍රාගාරයට සිදු කෙරෙන විදුලි සැපයුමේ හටගත් දෝෂයක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසක ජල සැපයුම හදිසියේ අත්හිටුවා තිබේ.