රටේ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගල සංඛ්‍යාව 73%ක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. එම සාර්ථකත්වය ලබාගෙන ඇත්තේ සැලසුම් කළ දින 548ක එන්නත්කරණ වැඩසටහනක් මගින්. මේ නිසා රට සාමාන්‍ය තත්වයට ගෙන ඒමට හැකි වූ බවයි බලධාරීන් පවසන්නේ.
ජංගම දුරකථන මෘදුකාංග හා අනෙකුත් තාක්ෂණික උපකරණ භාවිතයෙන් ආසාදිතයන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය ඉතා සාර්ථක කර ගැනීමට එරට සෞඛ්‍ය අංශවලට හැකිවී තිබේ.
යළි වසංගත තත්වයේ ගැටලුකාරී තත්වයක් ඇති වුවහොත් සීමා කිරීම් පනවන බවයි එරට රජය පවසා ඇත්තේ.