2016 වසරේ ඔවුන් වෙන්වුයේ වසර 02ක විවාහක ජිවිතයකින් පසුවයි. දෙදෙනාගේ දරුවන් හය දෙනෙක් වන අතර එයින් තිදෙනෙක් ඔවුන්ගේම දරුවන්වේ.
එහෙත් දරුවන්ගේ අයිතිය බෙදිම පිළිබඳව ජොලිගේ නීතිඥයා කිසිවක් දක්වා නැහැ. ප්රේක්ෂකයින් "බ්රැන්ජිලිනා" යනුවෙන් යුවළ හදුන්වන අතර විවාහ වීමට පෙර වසර 10 ක් එකට එක්ව සිටියහ.