කාසල්රි ජලාශ රක්ෂිතයේ වලි කුකුලන් විශාල වශයෙන් වෙසෙන අතර එම වලි කුකුලන්ට ජලාශය අවට සැරිසරන කපුටන්ගෙන් නිතර නිතර ප්රහාර එල්ල වෙමින් පවති.
වලි කුකුලා පියාඹන අවස්තාවේ කපුටන්ද පියඹා ගොස් ප්රහාර එල්ල කරන නිසාවෙන් වලි කුකුලන් කාසල්රි ජලාශය හරහා පිනා ගොස් එගොඩ වි රක්ෂිත තුලට ගමන් කරන බවයි එම ජලාශ භාර ආරක්ෂක අංශ නිලධාරින් කියා සිටිති.