රුපියල් කෝටි දහයකට ආසන්න වටිනාකමකින් යුතු ගංජා හේන් විශාල ප්‍රමාණයක් පසුගිය සතිතුනක කාලය තුල පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් අත්අඩංගුවට ගෙන තිබේ.
කොකේන් මත් කුඩු ගුලි තොගයක් ගිල මෙරටට පැමිණි බ්‍රසීල ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
බුබායි සිට මෙරටට නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අද උදෑසන කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනිණ.
බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර නාරංගොඩ පුද්ගල පහරදීමක් සම්බන්ධව වදුරඹ පොලිසියේ අත්අඩංගුවට පත්ව තිබේ.
හංවැල්ල, ඇඹුල්ගම මංසන්ධියේදී වෙඩි තැබීමට අදාළ සැකකරුවන් දෙදෙනෙක් අද අළුයම අත්අඩංගුටව ගෙන තිබේ. සිද්ධියට අදාළ යතුරු පැදියක් හා වෑන් රථයක් ද සොයාගෙන තිබේ.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී ගංජා කිලෝ 30යි ග්‍රෑම් 480ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කුඩා සාමණේර හිමියන් දෙනමකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු හොරොව්පතාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ.
අකුරැස්සේ දී පොලීසියේ දෙදෙනෙක්ට වෙඩි තැබූ සිද්ධිය අදාළ හමුදා සෙබළුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
සංචාරක වීසා මත පැමිණ කොම්පඤ්ඤවීදියේ වැඩ බිමක සේවය කරමින් සිටි ඉන්දීය ජාතිකයන් 44ක් ආගමන - විගමන නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් 293 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.