වැල්ලවත්ත,රුද්‍රා මාවතේ දී අයිස් මත්ද්‍රව්‍ය 2.036kgක් හා හෂීස් 1.6kgක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
දේශ රැකියා ජාවාරම් සම්බන්ධයෙන් දිවයින පුරා සිදුකළ වැටලීම් වලින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය සමත් වි තිබේ.
ඊශ්‍රායලයට යවන බව කියමින් පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගත් හිමිනමක් ලබන සැප්තැම්බර් මස 09 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.
කේරල ගංජා සමග පුද්ගලයින් 06 දෙනෙක් බොරලැස්ගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
තලෙයිමන්නාරම, ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ මුහුදු සීමාවේ දී මුහුදේ රළු ස්වභාවය නිසා ආපදාවට ලක්වූ ඩිංගි යාත්‍රාවක තිබි බීඩි කොළ කිලෝ ග්‍රෑම් 120 ක් සොයාගෙන තිබේ.
යුධ හමුදා බුද්ධි අංශ නිලධාරී චාමික සුමිත් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
සහරාන් සමග නුවරඑළියේ දී අවි පුහුණුව ලැබූ ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් ( JMI) සාමාජික මොහොමඩ් රෆායිඩීන් අම්පාරේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනය, පුංගුඩුතිව් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 16 ග්‍රෑම් 5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගැනිණ.
කොම්පඥ්ඥ වීදියේ වයස අවුරුදු 47ක රූපලාවන්‍යාගාරයක හිමිකරුවා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට අරගත් පස්දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.
කිලිනොච්චි,පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා ශිවරූබන් යුධ හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.