නානු ඔයෙන් පෙණ මතුවෙයි

ඔක් 11, 2024
    නුවරඑළිය නානුඔය බ්ලැක්ෆුල් ප්‍රදේශයෙන් එකවරම පෙන මතුවීමට පටන්ගෙන ඇති බව ප්‍රදේශවාසින් පවසනවා.

    ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණයත් සමග අද (11) දින පස්වරු 1 ට පමණ නානුඔය හරහා ගලා බසින ඇළ මාර්ගවල, එලවළු වගා භුමියන්වල, තේ වතු වලින් එකවරම පෙන මතුවීමට පටන්ගෙන ඇති බවයි ප්‍රදේශවාසින් කියා සිටියේ.

    සම්පූර්ණ පුවත අපගේ You tube නාලිකාවෙන් නරඹන්න >>> https://youtu.be/DjEqsmvO3L4

    Latest News