කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා හැටන්,දික්ඔය,නොර්වුඩ් යන ප්‍රදේශවලටයි, මෙසේ අධික වර්ෂාව පතිත වූ බවයි, අප වාර්තාකරු පවසන්නේ.
පස්වරු 1.30 සිට 2.30 දක්වා පැයක පමණ කාලයක් තද වැසි පතිත වුණී. කාසල්රි ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල පැවති අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් එම ජලශයේ ජල මට්ටම 30% දක්වා පහළ බැස තිබුණි.