මුවහම පිළිබඳව විමර්ශන සදහා වැල්ලවාය පොලිසියට එම සම භාර දී ඇති අතර මේ පිළිබඳව ඉදිරි විමර්ශන වැල්ලවාය පොලිසිය සහ යුද හමුදා නිලධාරීන් එක්ව සිදු කරයි. යුද හමුදා නිලධාරීන් වෙත ලැබුණු තොරතුරකට අනුව වැල්ලවාය නගරයේ නිවාස,ඉඩම් සහ සැකකටයුතු ස්ථාන රැසක් විශේෂ පරික්ෂාවකට ලක් වූ අතර එහිදී සැකකටයුතු කිසිවක් සොයාගැනීමට නොහැකි විය.