සජිත් ප්‍රේමදාස මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනය...
"මාධ්‍ය නම් දේශපාලනික ලොව සොඳුරුතුම පිටියකි. වසර 52ක මාගේ ජීවිතයේ මාධ්‍ය සහෝදරයන් මිස මාධ්‍ය හතුරන් මට නොමැත. මන්ද මගෙන් ප්‍රශ්න අසන්නාවු මාධ්‍ය සහෝදරයන් අවංකවම මාගේ සහෝදරයන්ය. අවාසනාවක මහත නම්, පටු වාණිජ අරමුණු සඳහාද, මිනීමැරුම් සඳහා අධිකරණයෙන් වරදකරුවන් කරනු ලැබුවාවූ ඇතමුන් නිදහස් කරගැනීමට පවතින අරමුණු සඳහාද ඇතම් මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ අණමත මාධ්‍ය සදාචාර බිඳ දැමීමට ඔවුන්ට බලපෑම් සිදු වීමයි. "
උපුටා ගැනීම සජිත් ප්‍රේමදාස මහතාගේ මුහුණු පොතින්