අපරාධ රැසකට සම්බන්ධ අජිත් ප්‍රියන්ත නොහොත් 'තැඹිලි අජිත්' නමැති සැකකරු මිද්දෙණිය, ජූලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඊයේ සමත් විය.

අනුරාධපුරයේ පිහිටි ලැගුම් හලක දී අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ නියැලුනු පුද්ගලයින් 12 ක් සහ ධීවර ආම්පන්න රැසක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

කල්පිටිය, පාලවිය ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී රත්ත්‍රන් කිලෝග්‍රෑම් 10ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

පානදුර, කුරුප්පුමුල්ල ප්‍රදේශයේ දී හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන "කෙසෙල්වත්තේ දිනුකගේ" සමීපතමයෙක් මත්ද්‍රව්‍යය සමග එඩේරමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(03) උදෑසන 7:30ට පමණ හික්කඩුව පොලිස් වසමේ හේනේතොට ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී T-56 අවියක කොටස් සොයාගැනීමට විශේෂ කාර්ය බලකාය සමත්ව තිබේ.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 696ක් සමඟ සැකකරුවන් 04ක් නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත තුල ඊයේ උදේ 6.00 සිට අද අලුයම 5.00 දක්වා පොලීසිය කළ වැටලීම්වල දී මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීතිවිරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ බවට සැකපිට 400 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත තුල සිදුකළ විශේෂ වැටලීම්වල දී සැකකරුවන් 334 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News