යක්කලමුල්ල, ඇල්ලඉහළ සහ ගල්කන්ද යන ප්‍රදේශවලදී ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස සැලකෙන ජනිත් මධුශංක නොහොත් "පොඩි ලැසී" සහ ජයලත් සුද්දා නැමැත්තාගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගැණුනා.
බියගම, පේරගස් හන්දිය ප්‍රදේශයේදී හෙරොයින් සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන ගමගේ සාරංග ප්‍රදීප් හෙවත් "වැල්ලේ සාරංග" නමැත්තා සහ තවත් සැකකරුවන් තිදෙනෙක් කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
කොල්ලුපිටය ප්‍රදේශයේ අධිආරක්ෂිත කලාපය තුළ ඩ්‍රෝන කැමරාවක් පියාසර කරවූ චීන ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ගතවූ පැය 24 තුල බස්නාහිර පළාත තුල සිදුකළ මෙහෙයුමක දී පුද්ගලයින් 1662ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙරට නිෂ්පාදිත ගිනි අවි 08ක් හා මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගාල්ල-උඩුගම පොලිසිය සමත්ව තිබේ.
පසුගිය දෙවැනිදා මඩකලපුව නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකා රුපියල් කෝටි 09කට ආසන්න ස්වර්ණාභරණ හා මුදල් කොල්ල කෑ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
හිටපු අමාත්‍යවරයෙක් වන මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක ද සිල්වා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මිරිහාන අපරාධ කොට්ටාසය සිදුකළ විමර්ශනයක දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අංගොඩ ලොක්කාට අයත් වාහන 3ක් සිය භාරයට ගැනීමට හැකිව තිබේ.