මෙවර ජනාධිපතිවරණයට අදාළ අවසන් ප්රචාරක රැස්වීම් පැවැත්වෙන අද (18) දිනයේ (18) කොළඹ අවට විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මකයි.
ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙන බව 'කොවිඩ් -19' පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.