අලව්ව - මීරිගම දුම්රිය ප්‍රමාදයක්

ජන 03, 2020

    අලව්ව සහ මීරිගම දුම්රිය ස්ථාන අතර සංඥා අලව්ව සහ මීරිගම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

    දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ පැමිණෙන දුම්රියන් හී ප්‍රමාදයක් පවතින බවයි.

    Latest News