කොළඹ විශ්වවිද්‍යාලයේ සිසු ගැටුමෙන් 12ක් අත්අඩංගුවට

ජන 10, 2020

    පසුගිය 8 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් එහි සිසුන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පසුගිය 8 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ සිදුවූ ගැටුමේ සිසුන් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. මෙම ගැටුම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් අනුව ආරම්භ කළ විමර්ශනවලින් පසු සිසුන් අත්අඩංගුවට ගැනීම අද සිදු කෙරිණ. අත්අඩංගුවට ගත් සිසුන් 12 දෙනා හෙට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News