ඒ පාර්ලිමේන්තුවේ දී අද විශේෂ ප්රකාශයක් සිදු කරමින්. බන්ධනාගාරයේ බස් රථයකින් ඔහු පාර්ලිමේන්තුවට රැගෙන ආවේය.
හඬපට නිසා අපහසුතාවට පත්වූ පාර්ශවයන්ගෙන් සමාව ඉල්ලා සිටින බව, රන්ජන් රාමනායක මහතා පවසනවා.