ඒ අද පාර්ලිමේන්තුවේදී. එමගින් දැනට සිදු කෙරෙන අධිකරණ ක්‍රියාමාර්ගවලට කිසිදු බලපෑමක් නැහැ.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම යෝග්‍ය බව, කතානායක කරු ජයසූරිය මහතා පවසයි.
ඒ අද පාර්ලිමේන්තුවේදී. එමගින් දැනට සිදු කෙරෙන අධිකරණ ක්‍රියාමාර්ගවලට කිසිදු බලපෑමක් නැහැ.