අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ලබන මාසය වන විට උපාධිධාරීන්ට රැකියා ලබාදීම සඳහා සම්මුඛ පරික්ෂණ ආරම්භ කරන බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.