අභ්‍යාසලාභි උපාධිධාරීන් 10,000ක් අද (22) සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථිර රාජ්‍ය සේවයට බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ.

අභ්‍යාසලාභි උපාධිධාරීන් ලෙස රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා තවත් 8500ක් බඳවා ගැනීමට පියවර ගත් බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය අංශය සඳහා බඳවා ගනු ලැබූ උපාධිධාරීන් වෙනුවෙන් පවත්වනු ලබන ‘නායකත්ව හා අභිප්‍රේරණ’ වැඩසටහන අද (14) ආරම්භ වේ.

රැකියාලාභී උපාධිධාරීන්ගේ 50,000ගේ නාම ලේඛනය නිකුත් කර තිබේ.

රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමේ වැඩසටහනට අදාළ අයදුම්පත් භාරගැනිම ලබන 20 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

ලබන මාසය වන විට උපාධිධාරීන්ට රැකියා ලබාදීම සඳහා සම්මුඛ පරික්ෂණ ආරම්භ කරන බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

දැනට මෙරට සිටින පනස් දහසකට අධික රැකියා විරහිත උපාධිධාරීන් සියලුදෙනාට ලබන මාර්තු 1 වැනිදාට පෙර රජයේ රැකියා ලබාදීමට රජය පියවර ගන්නා බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 

උපාධිධාරීන් 16,000කට රැකියා ලබාදීමේ වැඩසටහන අද ආරම්භ වෙයි.

උපාධිධාරීන් 16,000කට මේ මස අගදී පත්විම් ලබාදීමට රජය කටයුතු කරන බව අමාත්‍යය කබිර් හෂිම් මහතා පවසයි.

Latest News