පොළොන්නරුව විෂ මත්ද්‍රවය වැටලීම් ඒකකයේ නිලධාරින් විසින් හිගුරක්ගොඩ, අක්කර 70 ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් හිගුරක්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර සැකකරු හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.