මෙය සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධූෂ්ගේ ප්‍රධානතම සගයා වන කැලුම් ඉන්දික හෙවත් කැවුමා විසින් ගෙන්වන ලද ඒවා බවට පොලිසිය සැක කරයි. කැවුමා නමැති සංවිධානාත්මක හොරොයින් ජාවාරම්කරු මහර බන්ධනාගාරයේ දඬුවම් ලබමින් සිටී. හොරොයින් සමඟ මෙතරම් ගිනි අවි සංඛ්‍යාවක් සොයා ගැණුනු ප්‍රථම අවස්ථාවද මෙයවේ.