විභාග වංචාකරුවන් 3කට මාංචු

දෙසැ 11, 2018

    අපොස සා.පෙළ විභාගයේ ගණිත විෂය සඳහා විභාග අපේක්ෂකයා වෙනුවට වෙනත් පුද්ගලයින් පෙනී සිටිය දී තිහගොඩ, තණමල්විල, කල්මුණ ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් වයස අවුරුදු 24,25 හා 40,45 හා 13, 19 වයස්වල පසුවන්නන් බව, පොලීසිය පවසයි.

    සැකකරුවන් අද දින තිහගොඩ,වැල්ලවාය,කල්මුණ යන අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News