වරාය පරිශ්රයට ඇතුළු වන සියලුම ප්රවේශ, ගුදම්,පර්යන්ත විවෘත ගබඩා ප්රදේශ, මාර්ග, මායිම් වැටවල් හා වරාය දියකඩන ප්රවේශ ආවරණය වන පරිදි එම ස්ථානවල සිදුවන සියලුම ක්රියාකාරකම් නිරික්ෂණය වීම, අධික්ෂණය වීම හා පටිගත වීම සිදු කිරිම සඳහා ශ්රි ලංකා වරාය අධිකාරිය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
ඵලදායිතාවය හා කාර්යක්ෂමතාවය ඉහළ දැමිම හා කොළඔ වානිජමය කටයුතු සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි.