අදාළ පෙත්සම සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කෙරිණ. සියලු පෙත්සම් ඉකුත් 7 වැනි සිකුරාදා විභාගයට ගෙන අවසන් කෙරිණ. තීන්දුව ප්‍රකාශ කිරීම කල් තැබූ විනිසුරු මඩුල්ල ජනාධිපතිතුමාගේ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළකාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය තීන්දුව ලබා දෙනතෙක් බලපැවැත්වෙන බව ද සඳහන් කළහ.