ගීත නිර්මාණකරුවන්ට කර්තෘභාගය ගෙවීම අද සිට

මාර් 01, 2020

    සියලුම ගීත නිර්මාණකරුවන් සඳහා කර්තෘභාගය ගෙවීම අද සිට ක්‍රියාත්මකයි.

    මේ යටතේ ගායකයා, සංගීතඥයා හා ගීත රචකයාට කර්තෘ භාගය හිමිවෙයි. ගීතයක් විකාශය කෙරෙන එක් අවස්ථාවක දී රූපවාහිනී නාලිකාවකින් රුපියල් 100ක්ද, ගුවන් විදුලි නාලිකාවකින් රුපියල් 20ක්ද ගෙවීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 01 මාර්තු 2020 13:00

    Latest News