"නිරෝධායන දිනයක්"..සෞඛ්‍ය අංශ අවදියෙන්

මාර් 16, 2020

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් නිරෝධායන දිනයක් අද රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

    ඒ අනූව, කොළඹ නගරයේ වෙනදා දකින කාර්යබහුලත්වය අද දිනයේ දක්නට නොලැබිණ. පවතින කොරෝනා වෛරසය හේතුවෙන්, ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන ස්ථානයන්හි අනවශ්‍ය ලෙස හැසිරීමෙන් වළකින්නැයි, සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී තිබේ. ඒ අනූව සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් කෙරෙහි පොදු ජනතාව සැලකිලිමත්ව කටයුතු කිරීම පිළිබඳව සෞඛ්‍ය අංශ ප්‍රසාදය පළ කරයි.

     

     

    Last modified on සදුදා, 16 මාර්තු 2020 11:32

    Latest News